Flight Tickets Booking

European Traveler වෙතින් ඔබට ලෝකයේ ඕනෑම ගමනාන්තයකට ඉතා පහසුවෙන් සහ ආරක්ෂිතව ගුවන් ටිකට්පත් වෙන්කර ගැනීමේ සේවාවන් ලබා ගත හැකියි

boy sitting on plane seat while viewing window
boy sitting on plane seat while viewing window

📢 දිනපතා නවතම යාවත්කාලීනතා සහ විශේෂ දීමනා බලා ගැනීමට අපගේ Facebook පිටුවට පිවිසෙන්න!
👉 European Traveler Facebook පිටුව

European Traveler සමඟ ඔබේ සිහින සංචාරය අදම ආරම්භ කරන්න! 🌍✈️

යුරෝපය තුළ අඩුම මිලට ගුවන් ගමන්!

දැන් ඔබට ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය සහ පෝලන්තය වැනි ජනප්‍රිය යුරෝපීය රටවලට ගුවන් ගමන් වෙන්කර ගැනීමට හැකියි — යුරෝ 40 සිට පමණි!

white and red passenger plane on airport during daytime

ලෝකයේ ඕනෑම ගමනාන්තයක් සඳහා ගුවන් ටිකට්පත් සේවාව

European Traveler වෙතින් දැන් ඔබට ලෝකයේ ඕනෑම රටක් සඳහා ගුවන් ටිකට්පත් පහසුවෙන්, ආරක්ෂිතව සහ විශ්වාසයෙන් වෙන්කර ගත හැකියි!

🛫 ප්‍රධාන ගමනාන්ත:
  • 🇬🇧 ලන්ඩන්

  • රොමේනියාව (Romania)

  • 🇦🇪 ඕමානය (Dubai, Abu Dhabi)

  • 🇫🇷 ප්‍රංශය (Paris)

  • 🇩🇪 ජර්මනිය (Berlin)

  • 🇮🇹 ඉතාලිය (Rome, Milan, Naples)

  • 🇵🇱 පෝලන්තය (Warsaw, Krakow)

  • සහ තවත් බොහෝ දුර ගමනාන්ත...

📋 සේවාව ලබාගැනීමේ ක්‍රියාවලිය:
  • ඔබගේ ගමන් විස්තර අපට ලබාදෙන්න.

  • වඩාත් ඉතා පහසු මිලකට යෝජනා ලබා ගන්න.

  • ඔබේ E-Ticket එක ඔබේ දුරකථනයට හෝ ඊ-මේල් එකට ලබා ගන්න.

🌟 අපේ සේවාවන්:

දේශීය සහ ජාත්‍යන්තර ගමන් සඳහා ටිකට්පත්
Economy, Business, First Class
Multi-city, Round-trip සහ One-way වෙන්කිරීම්
ඉක්මන් E-ticket ලබාදීම
විශේෂ වට්ටම් සහ සංවිධානකරණ සහයෝගිතාව